සිරසේ සිංහලෙන් හඬ කවපු සුපිරි ෆිල්ම් ටිකක් ගියා kidz movie කියලා... ඉස්සර ගියේ.. ICE AGE සිංහල සිරිස් 1, චිකන් රන්, Dr. ඩු ලිට්ල්, shreck සිංහල සිරිස් 1... මේ ලගදි අලුතෙන් ඩබ් කරලා ගිය මෙලෝ රහක් නෑ... පොඩි මල්ලි ල කරපු කාලේ ෆිල්ම් සෙට් එක නම් මරු... 2010 විතර ගියේ ටිවී එකේ... තියනවනම් දාපන් මචන්...