You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
මිනුවන්ගොඩ ඇක්සිඩන්ට් එකේ වරද ඩිෆෙන්ඩර් එක පදවනගෙන ආපු කෙනාගේ වෙන්න පුලුවන්.එත් හොදට ඇස් ඇරලා බලපල්ලා වීඩියෝ එක.
ඉස්සරහා ආපු බස්එක එලවන් ආපු පරයා නිකමටවත් වමට කමන්නේ නැහැ.ඌ ඒ මදිවට ඇටැක් එකට පාරේ මැද්දටම තව කපනවා.
වම් පැත්තෙ යන බස්කාරයත් ස්පීඩ් එක අඩුකරන්නෙ නැහැ.සාමන්‍යයෙන් තමන්ව වෙන වාහනයක්...