සිරාවටම වෙන දෙයක් කියන්නද?
ජපානෙට උනත් ඇවිල්ල පිඟන් හෝදන්න, හොටෙල් වල ඇඳවල් හදන්න, වයසක අයව බලාගන්න ගියාම ඒ තැන් වල ඉන්න මිනිස්සුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ, බැනුම් අහන්න වෙනවා, වෙනස්කම් කරනවා, ඕවා ඉතින් දැනගෙන ඉන්න ඕන.
පොඩි පොඩි අහු මුළුවල තියන apartment අරගෙන ජිවත්වෙද්දී වටේටම...