කුරුණෑගල රිදීගමින් ඉඩමක් ගමුද?
https://www.google.lk/maps/@7.5491899,80.4907124,3a,75y,32.19h,74.68t/data=!3m6!1e1!3m4!1sbqjDTAD6Ttg81HUdKGkxMQ!2e0!7i13312!8i6656?hl=en
මචන්ලා.. රිදීගමින් පට්ට ඉඩමක් ගමුද? මම ඔය උඩින් දාල තියන ලින්ක් එකට ගිහින් බලන්න. එතන ඉදන් 200 මීටර් දුරින් තමා ඉඩම තියෙන්නේ...