hello කට්ටිය කොහොමද ,උබල ඉතින් අපේ thread වලට comment දාන්නේනැනේ ,ඒවා වැඩක් නැ අද ගෙනාවා නියම බාන්ඩයක් ,
එළකිරි කට්ටිය දැන් youtube adsence කරනවනේ ,මම දැක්ක ඒ ගැන වටිනා thread කිහිපයක්ම ,එත් youtube එකේ දාන්න පුළුවන් තමන්ගේම videos විතර නේ .ඉතින් කට්ටිය දැනුම බෙදාගන්න , සල්ලි හම්බු කරන්න...