1. johntuma

    අහසින් බැලූ විට පමණක් පෙනෙන අභිරහස් චිත‍&#3530

    අහසින් බැලූ විට පමණක් පෙනෙන අභිරහස් චිත‍&#3530 රේප් දෙන්න අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනුවෙන් ඇදපු නස්කා චිත‍්‍ර The Nazca Lines: ලෝකයේ නොවිසඳුණු අභිරහස් අද අප සූදානම් වෙන්නේ අපේ මේ මිහිමව විසින් සඟවා ගෙන ඇති තවත් අභිරහසක් ගැන හෙළි දරව් කරන්නටයි. ඒ තමා දකුණු ඇමෙරිකා මහාද්වීපයේ...
  2. johntuma

    පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු

    පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු 1984 වසරේ දෙසැම්බර් මස දිනෙක රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු වුනු ජේමී ශැන්ඩෙරා නැමැත්තාගේ කැලිෆෝනියානු නිවෙසට කුඩා නිර්නාමික පැකට්ටුවක් තැපෑලෙන් ලැබුනා. එය තුල මි.මි 35 ඡායාරූප නෙගටිව් පටියක් තිබුණු අතර එය විකාස කල (develop) ශැන්ඩෙරා හට එහි...

    No contents