කොමුපිළි - Lingerei
මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ...