ගොං පුනිමලෝ..... බලපං... :frown:
සරත්ට 80000+ තියෙන්නෙ අවුරුදු දෙකක් දේශපාලනේ ඉඳල... :rolleyes:
ඒත් මහින්ද ඉපදුන දවසෙ ඉඳන් දේශපාලනේ ඉඳලත් 90000+ ....... :P
උඹ හූ කියාගෙන තියෙන්නෙ උඹටමයි...! :baffled:
:lol: ඔන්න අපිත් උඹටම වෙන් කරපු ලොකු හූවකින් සප් එක දුන්නා...! :lol: