1. KrAzY_iN_LuV

    ඡන්දේ බලන්න එන්නේ කව්දෝ??

    ඡන්දේ බලන්න එන්නේ කව්දෝ?? Watch Live :yes::):yes:
  2. KrAzY_iN_LuV

    Lanka E News Blockd But U can surf with diz Software!

    UltraSurf :nerd::nerd:
  3. KrAzY_iN_LuV

    Menna MRge Katu Kana Ballo!

    Elakiri eke inna Mrge katu lewa kana ballonta aththa iwasaganna baruwa karana wada menna hahaha!! mama nam dannawa kawda kiyala me hodatama ;) mata dukai bath packet ekatai rs 500 walatai MRta kade giya meke inna uguduwo gana nam,, me rep kapuwa kiyala mona karannada lol :D:D:D
  4. KrAzY_iN_LuV

    ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාවේ වාරණයට ලක් කරය&#353

    ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාවේ වාරණයට ලක් කරය&#353 (ලංකා ඊ නිව්ස් -2010.ජන.26, ප.ව. 4.00) zලංකා ඊ නිව්ස්Z වෙබ් අඩවිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සපයන අන්තර් ජාල පහසුකම් හරහා ලංකාවේ පාඨකයන්ට ලඟාවිය නොහැකි අන්දමට වාරණය කර ඇත. ඉහල නියෝගයක් මත අද උදෑසන 10 සිට මෙම වාරණය සිදු කර ඇති අතර, අප මෙම...
  5. KrAzY_iN_LuV

    Download New Moon (Twilight) R5

    Add +rep if u lyk diz post http://hotfile.com/dl/21619628/e2dd81b/backup.TL720.part1.rar.html http://hotfile.com/dl/21620027/ce1e0f1/backup.TL720.part2.rar.html http://hotfile.com/dl/21620628/b0905c5/backup.TL720.part3.rar.html http://hotfile.com/dl/21621083/f2c2def/backup.TL720.part4.rar.html
  6. KrAzY_iN_LuV

    රූපවාහිනියේ zගණිකා මඩේ වැඩකරුවෝ මෙන්න!

    රූපවාහිනියේ zගණිකා මඩේ වැඩකරුවෝ මෙන්න! (ලංකා ඊ නිව්ස් -2010.ජන.25, ප.ව. 6.30) ගණිකාවන් කීපදෙනකුගේ ද සහභාගිත්වය ඇතිව zzඇඟිලි සළකුණ නමින් ජාතික රූපවාහිනිය පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ චරිතය ඝාතනය කිරීමේ මඩ වැඩසටහනක් අද (25) රාත්‍රී විකාශය කිරීමට සූදානම් කොට තිබේ. මාවෝ ලක‍ෂිත නමැත්තා...
  7. KrAzY_iN_LuV

    Wow!!! Awesome Video!! By Paramore!!

    A63VwWz1ij0 Download Mediafire If u lyk diz post +rep :P
  8. KrAzY_iN_LuV

    යුද ජයග්‍රහණයක සැබෑ හිමිකරුවා කව්ද?

    යුද ජයග්‍රහණයක සැබෑ හිමිකරුවා කව්ද? (ලංකා ඊ නිව්ස් -2010 ජන.24, ප.ව.1.40) ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික zලංකා ඊ නිව්ස් පාඨකයෙකු විසින් අප වෙත මෙම ලිපිය එවා තිබිණ. එය අප පාඨක සමූහයා වෙත වැදගත් වේ යැයි සිතෙන බැවින් සම්පූර්ණයෙන් පළකරමු. සමහර ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය...
  9. KrAzY_iN_LuV

    Sarath Fonseka Final Rally Photos!!!

    Originaly Posted By galleline :) http://www.elakiri.com/forum/showthread.php?t=404175
  10. KrAzY_iN_LuV

    මට හමුවූ අරුම පුදුම ගැහැණිය!

    මට හමුවූ අරුම පුදුම ගැහැණිය! Add +rep If U lyk My Post මේ කාන්තාව මට හමුවූයේ 21 වැනිදා සවස හබරාදුවේ පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. බලපිටිය ප්‍රදේශයෙන් පැමිණි ඇය තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. ඇයගේ වචන වලින්ම මම එය මෙසේ සටහන් කරමි. ජේ.වී.පී. එකේ දැන්...
  11. KrAzY_iN_LuV

    Sarath Fonseka Sirasa Discuss!

    Watch Live :):):)
  12. KrAzY_iN_LuV

    සිරස අන්තිම සටන බලන්න!

    සිරස අන්තිම සටන බලන්න! සිරස අන්තිම සටන බලන්න :):):)
  13. KrAzY_iN_LuV

    රූපවාහිනිය ගණිකාවන් සමඟ වැඩ!!

    රූපවාහිනිය ගණිකාවන් සමඟ වැඩ!! (ලංකා ඊ නිව්ස් -2010.ජන.23, ප.ව. 5.00) ගණිකාවන් දෙදෙනකු යොදා ගනිමින් පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසීමේ වැඩසටහනක් ජාතික රූපවාහිනිය අද පෙරවරුවේ පටිගත කොට තිබේ. මෙම පටිගත කිරීම කර තිඛෙන්නේ රූපවාහිනියේ පසු නිෂ්පාදන සංස්කරණ එAකකය තුළදීය. මෙම සංස්කරණ...
  14. KrAzY_iN_LuV

    Watch Sarath Fonseka Maradana Rally Live!!

    Watch Live :):):):)
  15. KrAzY_iN_LuV

    ජනාධිපතිගේ ඡන්ද ව්‍යාපාරයට ආබාධිත සෙබලූ&

    ජනාධිපතිගේ ඡන්ද ව්‍යාපාරයට ආබාධිත සෙබලූ&
  16. KrAzY_iN_LuV

    කොළඹ කඳවුරු 2 කදී කැබ් රථ 55 කට හොර ඡන්ද පෙට්ට&#3538

    කොළඹ කඳවුරු 2 කදී කැබ් රථ 55 කට හොර ඡන්ද පෙට්ට&#3538 (ලංකා ඊ නිව්ස් -2010 ජන.23, ප.ව.1.40) කොළඹ සහ පනාගොඩ හමුදා කඳවුරු දෙකකදී මේ වන විට නවතම කැබ් රථ 55 කට හොර ඡන්ද පෙට්ටි පටවන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. කොම්පඤ්ඥ වීදියේ මැලේ වීදියේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා...
  17. KrAzY_iN_LuV

    Ai kattiya Mehema Karanne?

    :):) Mokada me kattiya mehema karanne? iwasaganna bari nisaada??? Mahinda Rajathumata kade yana ayata hariyata ridenawa wage api mona hari kiwwama :lol::lol::lol:
  18. KrAzY_iN_LuV

    Sirasa Satana Balanna!

    Watch Sirasa Satana Live :):)
  19. KrAzY_iN_LuV

    දිවංගත අගමැති ඩී.ඇස්ගේ මුණුපුරා ජෙනරාල්ට

    දිවංගත අගමැති ඩී.ඇස්ගේ මුණුපුරා ජෙනරාල්ට (ලංකා ඊ නිව්ස් -2010 ජන.22, ප.ව.6.40) රජ පවුලේ පවුල් බලයට පෑගී තැලී පොඩි වෙන ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදා ගැනීමට සුදුසුම පුද්ගලයා නිර්පාක‍ෂික අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බව දිවංගත අගමැති ඩී.ඇස්. සේනානායක මහතාගේ මුණුපුරු රොහාන් අජිත් සේනානායක මහතා...
  20. KrAzY_iN_LuV

    ටිරාන්ගේ නිවසට බෝම්බ ගැසීම ඉතා පහත් නින්&#3503

    ටිරාන්ගේ නිවසට බෝම්බ ගැසීම ඉතා පහත් නින්&#3503 "ටිරාන්ගේ නිවසට බෝම්බ ගැසීම ඉතා පහත් නින්දිත වැඩක්: මේ ගැන සර්ව බලධාරී ජනාධිපතිවරයා වගකිව යුතුයි "-හිටපු ජනපතිනී චන්ද්‍රිකා රාජ්‍ය නායකයා ඉල්ලා අස්විය යුතුයි -නැවත බලයට නොගෙන ආ යුතුයි (ලංකා ඊ නිව්ස් -2010.ජන.22, ප.ව. 5.30) අද (22) පාන්දර බෝම්බ...

    No contents