1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක තමා වෙලාවක හීනියට අටවගෙන බලන්න ඕන :cool: open කරපු can එකක උනත් හොද shelf life එකක් තියෙනව ඕවගෙ. හොදට වහල වියල තැනක තියල තියන්න අවුව්ව පින්න අනන් මනන් වැටෙන්නැති. මාත් එහෙමයි දාන්නෙ :cool:
  2. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන් full try එකක් දීල බලන්න ඕන මේ පාරවත් :yes::yes: SAE 90 ගියර් ඔයිල් එක දාන්නෙ මචන්. ඔය system එකනම් මරු බන් දුර යද්දි එහෙම. සාමන්යෙන් lube කරාට පස්සෙ 500km පැන්නම rough ගතිය තේරෙනව. දවස් දෙකට 700km වගේ ලන් කරොත් මචන් ඔය rollers මූන පේන ගානට දිලිසෙනව මැදිල. මන්නරමේ ගොහින් එද්දිත් ඕක උනා...
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අවුල confirm කරගන්න මචන් clutch switch එක ලග clutch switch එකට අදාල ලයින් දෙක පොඩි වයර් එකකින් direct දීල clutch switch එක bypass කරල බලන්න මචෝ. ඕවගෙනම් කොහොමද දන්නෑ ගොඩක් ජපන් බයික් වලනම් මචන් ආයෙ ගියර් එකකදි මෝටරේ වදින්නැති වෙන්න පුලුවන් side stand switch එකේ අවුලක් හින්ද. හැබැයි එහෙම උනොත්...
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන් මේහ් අද chain oil ඉවර වෙලා හින්ද අලුතෙන් අරන් ආව. බෝතලේකුත් හැදුව ඒකෙන්ම දාන්න පුලුවන් විදිහට :yes:
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දාල බලන්නනම් ආසවක් ආව. මන් කලිනුත් ඇහුවෙ මචන්. වැඩේ තියෙන්නෙ බෝතල් තුනක්ම ගන්න එපැයි :dull: ඒ හින්ද Mobil synthetic blend එක තමා දාන්නෙ. ඉස්සර 900යට තිබ්බෙ දැන් 1100ක් වෙලා හිටන් :dull: මේ පාර ෆිල්ටර් එකත් දාන්න ඕන. ඒකත් 1900ට තිබ්බෙ පස්සෙ 2300ට ගියා දැන් 2600ක්ද කොහෙද වෙලා හිටන් :dull:
  6. agrmrs

    සිගිරිය හා පිදුරංගල සංචාරය

    beautiful macho :love::love::love:
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Volty එක සෙට් වෙන්නැද්ද ? :eek:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :angry::angry::angry:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොද ඒව තියෙනව මචන් වැඩේ තියෙන්නෙ මොන දේ උනත් parts අඩුනම් ටිකක් කල්පනා කරන්න වෙනව ගන්න කලින්. කැඩෙන්න බලන් නොගත්තත් repairs එන්නෑම කියන්න බෑනෙ :rolleyes: join වෙලා කතත් කලේ බන් ටිකකට කලින් :angry:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන් වරදක්නම් නැතිව ඇති තමා. Hornet/ Jade/ CBR වලටනම් ඉතින් parts තියෙනව. තියෙන බයික් ප්‍රමානෙත් ගොඩක් වැඩීනෙ.
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරියටම දන්නෑ ඒත් මෙහෙ parts අඩු කතාවක්නම් අහල තියෙනව. බයික් උනත් ගොඩක් අඩුයි. ලෙඩනම් නැතිව ඇති බන්. Kawasaki Balius එකත් ඔය වගේම තමා. බයිකුත් අඩුයි parts එහෙමත් අඩු ඇති. Bandit එකේනම් බයික් තියෙනව ඔයිට වඩා ඒත් යන්නෙ ගොඩක්ම අඩුවට දැක්ක විදිහටනම් නෙට් එකේ :dull:
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    congratz මචන් :love::love: ride safe :yes::yes: :eek: :eek:
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ PM එකක් එව්ව හිටන් :yes: වෙලාවක් තිබ්බොත් reply එකක් දාපන් :cool:
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යතුරු පැදියක් සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක දඩ මුදලක් නියම කර තිබේ. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ. මෙම දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පැණවිය. දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු...
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love: අපිත් හිමේ යන්ද :love:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කවුද බොලේ බඩා
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොදින් හොදින් :yes: කුකුලට කොහොමද :eek: bump මචෝ වේගෙන් යනවනම් 10m කියන්නෙ පොඩි දුරක් :sorry: ride safe :yes: Chamith කොලුවගෙන් ඇහුවොත් කියයි :yes: වැඩිහිටියෙක් මුලසුන ගන්න කරුණාකරල :cool:
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉස්සරහ කවුන්ටරෙන් membership එක අලුත් කරන් එන්න :yes::yes: සුලු මුදලක් අය කරන්නෙ :oo::oo:
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තද තද බ්‍රෝ :cool::cool: සුද්ද කරලම දාන්න දාද්දි :yes::yes: ඕකෙ මචන් උපරිම කොච්චරක් වගේ කරනවද? 60ක් වගේ නෙමේද? plug නම් හොදටම තියෙන හින්ද ඔය ටියුන් එකෙන් දුවල බපලන් :yes::yes:

    No contents