1. vnc

    any old members?

    HI :rofl::rofl::rofl::rofl:
  2. vnc

    Micro Panda

    GEELY PANDA SAFETY TESTS;););););) pdCddXshe70 මේක පේනවට වඩා හයියයි නෙ බං
  3. vnc

    මේක..

    woh. thanks brother.. REP++++:P:P:P:P:P:P:P
  4. vnc

    මේක..

    same resolution machan. thanks anyway
  5. vnc

    මේක..

    මේකෙHi resolution එකක් හොයාගන්න පුලුවන්ද? Pinterest විතරයි තියෙන්නෙ. Resolution මදි
  6. vnc

    TRAFFIC ලයිට්

    Thanks machan. Very useful
  7. vnc

    TRAFFIC ලයිට්

    AYNONE?
  8. vnc

    TRAFFIC ලයිට්

    Man theeru 2i nam Dakune inna eka hari neda?
  9. vnc

    TRAFFIC ලයිට්

    මට යන්න ඕන කෙලින්. එක පැත්තකට ලේන් 2ක් තියෙන හතරමං හංදියක. කලර් ලයිට් තියෙනවා. මම ඉන්න ඕන වම් පැත්තෙ ලේන් එකේද? දකුණ ලේන් එකේද?
  10. vnc

    TRAFFIC ලයිට්

    දකුනට දාන උන්, වමට දාන උන් ඉන්න පුලුවන්නෙ බං පිටිපස්සෙ
  11. vnc

    TRAFFIC ලයිට්

    ඔව් මචං මේක නෙවෙයි. එක පැත්තකට ලේන් 2ක් තියෙද්දි මම කියන්නෙ.. මේක එක පැත්තකට එක ලේන් එකයි නෙ..
  12. vnc

    TRAFFIC ලයිට්

    මේක නෙවෙයි මචං. එක පැත්තකට ලේන් 2ක් තියෙද්දි මම කියන්නෙ.. මේක එක පැත්තකට එක ලේන් එකයි නෙ..
  13. vnc

    TRAFFIC ලයිට්

    කොයි එකද බං හරි.. වමද? දකුණද?:shocked::shocked::shocked::shocked:
  14. vnc

    WHAT IS A TORRENT

    OW BAN :yes::yes::yes:
  15. vnc

    WHAT IS A TORRENT

    32 machan
  16. vnc

    TRAFFIC ලයිට්

    ඔව් බං.. මම කීපදෙනෙක් ගෙන්ම ඇහුවා. හරියට දන්නෙ නෑ එකකේවත්.. යන්නන්වාලෙ යන්න බෑනෙ බං. හරියට ඔය මගුල් දැනගෙන ඉන්න ඕන. ඒකයි මේකෙ දැම්මෙ.. ස්තූතියි බං.. රෙප් +++
  17. vnc

    TRAFFIC ලයිට්

    ස්තූතියි මචං. ඒකයි දැනගන්න ඕන උනේ.. මට මාරම අවුලක් වෙලා තිබ්බෙ ඕක.. එකෙක්වත් හරියට කියන්නෙ නෑ.. ස්තූතියි... රෙප් දුන්නා බං..
  18. vnc

    TRAFFIC ලයිට්

    තැන්ක්ස් මචං.. රෙප් දුන්නා..
  19. vnc

    TRAFFIC ලයිට්

    එතකොට වමට හරවන ලයිට් එකයි ඉස්සරහට යන්න ලයිට් එකයි දෙකම වැටෙන්නෙ එකටද? නැත්නම් දකුනට හරවන ලයිට් එකයි ඉස්සරහට යන්න ලයිට් එකයි දෙකම වැටෙන්නෙ එකටද?
  20. vnc

    TRAFFIC ලයිට්

    :) දකුනයි කෙලින් යන්නයි ලයිට් දෙකම එකපාර ඔන් වෙනවද ගොඩක් වෙලාවට? එහෙම වෙනවා නං අව්ලක් නෑ මේක. නැත්නම් දකුනට හරවන උන් මැරෙන්න හදයි පස්සෙ ඉදගෙන.. වමේ ලයිට් එක ඔන් උනාට සමහර වෙලාවට ඉස්සරහට යන ලයිට් එක ඔන් වෙන්නෙ නෑනෙ.

    No contents