ලොකු උදව්වක් ඕන.
කට්ටිය අපි ගමේ ඉස්කෝලෙක ළමයින්ට පොත් බෙදා දෙන වැඩසටහනක් කරන්න හිතන් ඉන්නවා. ඒත් අපි මෙහෙම දෙයක් කරන්නේ පලවෙනි වතාවට. දෙන්න ඕන මොනවද කියල හරියට දන්නේ නෑ. කට්ටිය පුළුවන් නම් මේපාර ලමන්ගේ පොත් ලිස්ට් එකක් දාන්න. තව මීට කලින් මෙහෙම දේවල් කරපු අය ඉන්නවනම් උපදෙස් දෙනවනම් ගොඩක්...