මගේ ගාව statics ටිකක් තියෙනවා. ඒ ටික prosess කරගන්න පුළුවන් විදියක් කියනවද. උදාහරණයක් විදියට.
සදුදා අගහරුවාදා බදාදා බ්රහස්පතින්දා සිකුරාදා
කමල් 0 1 1 0 1
නිමල් 1 1 0 1 0
විමල් 0 1 1 0 0
මේවගේ table එකක සදුදා ආපු අය විතරක් හොයාගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද. data ටික තියෙන්නේ excel sheet එකක.