1. Sataninhell

    Win10 Free Upgrade Dec31 වෙනතෙක්..!

    How to upgrade from W7/8.1 without going through the complete upgrade process Hi. I summarize what others have found out. Also credits go to Daz who has mentioned that and Blinky who has tested it and sezz for his test on a VM. This can also circumvent the issue: "Something happened, Windows 10...
  2. Sataninhell

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    හොදයි, ඔය ආකාරයෙන් දරාගෙන සිටින්න.
  3. Sataninhell

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    වතුර ඇති හෝ නැති කියන පදනමෙන් අර්ථය දකින්න ඕනි, තියෙන දේ තියෙන තැනකින් ගන්නවා ඇරෙන්න නැති තැනකින් ගන්න බැහැ කියන එකයි සරල අර්ථය. බුදු හෝ පසේ බුදු වෙන්න අදහසක් තියෙනවා නම් එපමණකින් මෙම පදනම අර්ථ රහිතයි.
  4. Sataninhell

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    හොදට හොයන්න. වැරැද්ද වහින කාලෙට වගාවන් නොකර නියං කාලෙට වගාවන් කරන්න බලන් හිටිය නිසා ද නැතිනම් ධර්මතාවයන්ගේ ද ? නියං කාලෙට වතුර තියෙන තැනකින් ගන්නවා ඇරෙන්න වෙන විදියක් උත්සාහ කිරීම ප්‍රඥා ගෝචර නැහැ නේද?
  5. Sataninhell

    Skylark අනතුර හා නිරුවත

    අනුන්ගේ හෙළුව හොයා හොයා යන වෙලාවේ තමන්ගේ හෙළුව වහගන්න උත්සහ කලා නම් නරකද? :P
  6. Sataninhell

    සොවාන් මග මෙතන ඇත!

    :cool::cool: ධර්ම දේශනාවට දුරක සිට වුව සජීවීව සහභාගී වෙන්න පුළුවන් නම් , එයින් ද ප්‍රතිපල ලැබෙන බව සදහන්.
  7. Sataninhell

    සොවාන් මග මෙතන ඇත!

    කොහෙද එහෙම කියල තියෙන්නේ ?
  8. Sataninhell

    නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

    අදහස ගන්න, නිකන් වචන හරඹ කරලා දිනන්න හදනේ නැතුව. :lol::lol:
  9. Sataninhell

    නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

    මම ඔය කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙනයි කිවුවේ , මේක ගැන අධ්‍යනය කරලා නැතිනම් බොරුවට තර්ක කරලා වැඩක් නැහැ .
  10. Sataninhell

    නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

    mathaka hatiyata karnamundiya bandanaya kiyanne bhuthayek allagena kenekge hitha kiyawana eka hari thorathuru hoyaganna eka.
  11. Sataninhell

    නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

    කර්ණමුන්ඩිය බන්දනයෙන් ඕක කරන්නේ. අතීත වර්තමාන දේවල් හරියට කියන්න පුළුවන් උනාට අනාගතේ ගැන හරියට කියවෙන්නේ නැහැ. අහන කෙනාගේ හිතේ තියෙන දේවල් තමයි කියවෙන්නේ. මෝඩ මිනිස්සු රැවටෙනවා ඉතින්.
  12. Sataninhell

    මී. පච: බුදුන් වහන්සේ මස් අනුභව කළේ නෑලු

    ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නේ පරිස්සමෙන්.
  13. Sataninhell

    Kotmale Dam

    Patta +++
  14. Sataninhell

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    Sina Mal Godak Para Depeththe - Nirmala Ranathunga with Sewwandi Ranathunga zirP5tDiavo

    No contents