1. P

    Hotel rent help-corona

    Rent eka me situation nisa tikak adu karanna kiyanna barida.Danata key money walin kara ganna kiyala passe keymoney 10k set karanawa kiyanna puluwan neda Government eken mokakhari concession ekak denakan ohoma adinna
  2. P

    අපිට අවුරුදු නෑ.මොන මූසලකමක්ද මේ ?Corona 2020

    ආන්ඩුවෙන් සුබම සුබ ආරන්චියක් 25 වෙනිද දෙනව කිව නිවස් වලට ජනතාපරමාධිපත්ය රකින මහ චන්දෙ වෙන්ටැ ඇමරිකාව බ්‍රිතාන්ය ප්‍රන්ශෙ පරද්දල අපේ ආන්ඩුව කෝරොනා අවසන්කරල ජයපැන් බොන්න යනවලු
  3. P

    Coronavirus (Covid19) Megathread #3

    Bandula, Dallas and Pavithra announced that they will end up corona battle soon ready for the celebration. They will honour public with General election. Shall we send these three Corona experts to US to support poorTrump
  4. P

    Coronavirus (Covid19) Megathread #3

    If truly suspicious and random sample checks are normal it shows less infections If tested samples are biased samples, or sample are from majority of normal people it also show less infections but fake indication Therefore no of tests are to be increased to get true situation
  5. P

    මැතිවරණ කොමිසමේ සභාපති මහා මැතිවරණය කල් &#3503

    කොරෝන පොඩ්ඩක් නවත්තල ජූලි චන්දෙ තියල ආයෙ පස්සෙ කොරෝන ආයෙ ඉතුරුටික පටන් ගනීද? ඉන්පස්සෙ ආයෙ කොරෝන පොඩ්ඩක් කල්දාල උසස්පෙල තියල ආයෙ කොරෝන බැලන්ස් එක පටන් ගනීද? මොන කරන්නත් කොරෝන කැමති වෙන්න එපැයි සාම සාකච්චාවකට එන්න
  6. P

    1MILLION JOBS නැති_වෙයි

    Government desperately wants elections on may 15
  7. P

    Coronavirus (Covid19) Megathread #3

    හිරුත් එක්ක කෝරෝනා ආ ලාබායි..නිකන් නොමිලේ දෙනවා කොරෝනා. https://www.youtube.com/watch?v=pBg5sZrsEHU&t=66s
  8. P

    Corona trend prediction poll

    Slightly increasing trend and may become controllable soon Increasing trend and guess high epidemic Trend becoming flat and controllable soon No idea. But seems unpredictable danger Any new ideas to control the situation
  9. P

    Coronavirus (Covid19) Megathread #2

    Ohhh No one surely knows length and breath of spreading so far. May be..
  10. P

    Anyone can guess where SL rupee ends up

    USD goes to 200-225?? What will happen to economy may to December ??
  11. P

    විද්‍යාවේ දියුනුව අමූලික කෙප්පයක් ? අතේ ම&#353

    Seems there is disparity of technology and strategy in heath sector in comparison to ICT, space technology, Airways etc. Medical tech is not parallel to other sectors. There is a lap. All is becoming to nothing if people are not healthy :(
  12. P

    English Movies

    මේව පරන උනාට මරු..ඒවගෙ ඒවයෙ ලින්ක් නැද්ද ඔන්ලයින් බලන්න
  13. P

    English Movies

    ඒකෙ ටවුන් එකම ෆ්‍රීz වෙලා යනවද.youtubeඑකේ තියෙන්නෙ වෙන එකක්නෙ බන්.
  14. P

    English Movies

    තව එකක් තිබ්බා ග්‍රහලොකෙකින් යානා වගයක් එනවා,ඒව ඇටැක් කරනවා.මිනිස්සු නගරෙන් දුවන්වා.තාත්තෙක් දුවෙක්ව උන්ගෙන් බේරගන්නවා මේක මතකද? පරන එකක් තව එකක් තිබ්බ නැවක් ගිලෙනවා.කැප්ටන්ව මුදෙ මාලුවෙක් වගෙ එකෙක් ඇවීල මූදු පතුලෙ උන්ගෙ රාජධානියට එක්කන් යනවා.ආයෙ එවනවා
  15. P

    English Movies

    ෆිල්ම් එක ඉස්සර තිබ්බ නේද බන් කාලගුනය වෙනස් වෙනවා අයිස් මිදෙනව මිනිස්සුන්ට සීතල උහුලගන්න බැරි ගනට එනවා එලියට යන්න බැරුව බිල්ඩින් වල හිර වෙනවා. වලස්සු එලියෙ ඉන්නවා.නැවක් ටවුන් එකට එනවා.පස්සෙ සීතල ටික ටික අඩුවෙලා යනවා. නම මතකද...
  16. P

    Manual vehicle wala start karaddi.......

    Mannual wala thallu start karanne kohomada aban
  17. P

    කෙල්ලට බබෙක්

    ඩිම්බයට ශුක්‍රාණු ගෑ වුනේ නෑ කියල ශුවර්නම් බය වෙන්න දෙයක් නෑබන්. ඇදිරි නීති මෙහෙම දිගටම දායි කියල කිසි කෙනෙක් හිතුවෙනෑ..ඉතින් මර්තු මුල් හා දෙවෙනි සතිවල රූම් ගිය ලිංගිකව එක්වුන පෙම්වතුන් දැන්ගෙවල් වලහිර වෙලා.ගැබ්ගත් ලක්ශන පහල උනත් කොහෙවත් යන්න බෑ.කරන්න දෙයක් නෑ බබාව හදාගෙන අනාගතේට මූන දෙන්න...
  18. P

    ලේසි නෑ වැඩේ

    ආදාහන කිරීම සාමන්ය විදිහට කරන්න තිබ්බ අර කසි කබල් ටීවි නාලිකාවලින් පැයෙන් පැය අන්වශ්ය ප්‍රචාරයක් නොදුන්නනම්.නිව්ස් වලට කියන්න තිබ්බෙ මලා.මේ සුසාන භූමියෙ අවසන් කටයුතුකලා.එච්චරයි.ඕනෙනම් මිනිය ගේන එකයි අවසන් කටයුතු එවර කල එවුන් පිරිසිදු වෙන එකයි විතරක් පෙන්නන තිබ්බ.අනවශ්ය ප්‍රචාරයෙන් වෙන්නෙ අනවශ්ය...

    No contents