නීති උපදෙසක් අවශ්‍යයි. දැනට අවුරුදු එකහාමාරකට කලින් වයිෆ්ගේ ගෙදරට ඒ අල්ලපු ගෙදර ඉන්න කුඩු කාරයෙක් ඇවිත් දොරත් කඩලා ඇතුලේ වීදුරු ටේබල් එකකුත් කුඩු කරලා ගෙදර කට්ටියව බය උදැල්ලක් ගෙනත් බය කරලා රුපියල් 100000ක් කප්පම් අරන් ගියා. ගෙදර හිටියෙ අම්මයි තාත්තයි දුවල දෙන්නයි ඒ වෙලාවේ. ඒ මිනිහගේ ගෑනිත්...