1. Iron Monger

    ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?

    ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද? මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක් නම් ජංගම දුරකතන භාවිතය නිසා අකුණු අනතුරු සිදුවිය හැකි ද යන්නය. මෙම ‍සැකය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුවක් තිබේ. එනම් ජංගම දුරකතන භාවිතා...
  2. Iron Monger

    සිහිනෙන් දුටු දසුනින් බුදුගල සැරසූ බුදු &#3508

    සිහිනෙන් දුටු දසුනින් බුදුගල සැරසූ බුදු &#3508 රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් ගෙවූ පසු ඉතාම දුෂ්කර ගොවි ජනපදයක් පිහිටි කල්තොට ප්‍රදේශයේ මනරම් පුණ්‍ය භූමියක පිහිටි බුදුගල රජමහා විහාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුණ්‍ය භූමියෙකි. ඓතිහාසික කූරගල කඳුපාමුල පිහිටා ඇති...
  3. Iron Monger

    අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

    අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි වාර්තා වන්නේ කිනම් ජාතික වනෝද්‍යානයෙන් දැයි නැගෙන පැනයකට පරිසරවේදියකුට හෝ පරිසර ලෝලියකුට හැරුණු කොට සාමාන්‍ය කෙනෙකුට පිළිතුරු දීමට අ‍පොහොසත් වන්නට පුළුවන්. එහෙත් ඒ සඳහා දියහැකි වඩාත් නිවැරදි පිළිතුර වන්නේ වස්ගමුව ජාතික...
  4. Iron Monger

    ඩෙවොන්-කඩියන්ලෙන දියඇලි සක්‍රීය වෙයි

    ඩෙවොන්-කඩියන්ලෙන දියඇලි සක්‍රීය වෙයි (ශාන්ත චන්ද්‍රසිරි) මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයන්ගේ පිහිටි දිය ඇලිවල ජල මට්ටම් අධික ලෙස ඉහළ ගොස් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙනු දැකිය හැකිය. තලවකැලේ-නාවලපිටිය මාර්ගයේ කඩියන්ලෙන නගරය අසල පිහිටි තට්ටු තුනකින් සමන්විත...
  5. Iron Monger

    යතුරු නැතිව පණ ගන්වන වාහන නිසා මරණ රැසක්

    යතුරු නැතිව පණ ගන්වන වාහන නිසා මරණ රැසක් යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථවල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වී පුද්ගලයන් ගණනාවක් මිය ගොස් ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වාර්තාවක දැක්වේ. එම වාර්තාවේ සඳහන් වන පරිදි 2006 වර්ෂයේ...
  6. Iron Monger

    පටු අරමුණු වලින් තොරව රණවිරුවන්ට කළගුණ ස&#3517

    පටු අරමුණු වලින් තොරව රණවිරුවන්ට කළගුණ ස&#3517 ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 දින වන විට වසර 09 ක් ගතවී හමාරය. ලැබු නිදහස භුක්තිවිඳිය යුත්තේ...
  7. Iron Monger

    ග්ලයිෆොසෙට් නැතිව තේ වවන්න පුළුවන්

    ග්ලයිෆොසෙට් නැතිව තේ වවන්න පුළුවන් තේ වගාවට ග්ලයිෆොසෙට් අත්‍යවශ්‍යයි කියන එක පට්ටපල් බොරුවක්. වසර 19ක් තිස්සේ කිසිදු රසායනිකයක් නොයොදා අක්කර 120ක කාබනික...
  8. Iron Monger

    අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක කරාබු කොල්ල

    අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක කරාබු කොල්ල වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන කුඩා ශිෂ්‍යාවන්ගේ රනින් නිමකළ කරාබු පාසල් වේලාවේදී බලහත්කාරයෙන් කොල්ලකන අනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රධාන පෙළේ පාසලක් පිළිබඳව දෙමාපියන් පිරිසක් අනාවරණය කළහ. මීට සති දෙකකට පමණ ඉහතදී මෙම...
  9. Iron Monger

    මිනිස් ගම්මාන - ගුවන් යානා මහා නෞකා ගිල දමන &#

    මිනිස් ගම්මාන - ගුවන් යානා මහා නෞකා ගිල දමන &# ලෝකය අප සිතනවාට වඩා අබිරහස්වලින් ගැවසුණු ස්ථානයකි. ඔබ අප ජීවත්වන ප්‍රදේශ බොහෝවිට ජනාකීර්ණ නිතර ජනයා ගැවසෙන ස්ථානයන්ය. එවැනි ස්ථානවල විශේෂ අබිරහස් සැඟවී නැතුවා වන්නට හැකිය. නමුත් ලෝකයේ මිනිස් පහස එතරම් නොලැබූ බිහිසුණු ස්ථාන පිළිබඳ ලොව...
  10. Iron Monger

    සොබාදහමේ විස්මිත අසිරිය අත්විඳීමට 'රිවස්

    සොබාදහමේ විස්මිත අසිරිය අත්විඳීමට 'රිවස් ශ්‍රී ලංකාව සොබාදහමේ පාරා‍දීසයක් හැටියට ලොව පුරා ප්‍රසිද්ධවන්නට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒ අතරින් කඳුකර මිශ්‍ර දේශගුණික කලාප සහිත නකල්ස් කඳුවැටියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. මිට මෙලවූ අතක ඇඟිලි මෙන් එක් පෙළට විහිදීම නිසා ඉංග්‍රීසින් විසින් නකල්ස්...
  11. Iron Monger

    වැටුප් ගැටලුවට විසඳුම් පතා හෙට රෑ සිට දුම&#353

    වැටුප් ගැටලුවට විසඳුම් පතා හෙට රෑ සිට දුමš දුම්රිය ස්ථානාධිපති නියාමක පාලක සහ එන්ජින් රියැදුරුන්ගේ වැටුප් විසමතා ඉවත් කිරීමට දුන් පොරොන්දු කඩවී තිබෙන නිසා හෙට (08දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වැටුප්...
  12. Iron Monger

    වැසි සමඟ ‘රාවණා ඇල්ල‘ ප්‍රචණ්ඩ වෙයි

    වැසි සමඟ ‘රාවණා ඇල්ල‘ ප්‍රචණ්ඩ වෙයි (ඞී.කේ.රත්න ) බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල ‘රාවණා ඇල්ල‘ ජල පහර සැඩ වී තිබීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් මතුවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. මේ වන විට රාවණාඇල්ල දිය ඇල්ලේ ජලය විශාල ලෙස ගලා යන අතර බණ්ඩාරවෙල ඉහල ප‍්‍රදේශයට වර්ෂාව...
  13. Iron Monger

    ත්‍රිත්ව කැමරා පහසුකම් සහ AI තාක්ෂණය යුත් Huawei P20

    ත්‍රිත්ව කැමරා පහසුකම් සහ AI තාක්ෂණය යුත් Huawei P20 ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය නවතම නිෂ්පාදනය වන Huawei P20 Pro ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම පැවැත්වුනු අතර ඒ සඳහා...
  14. Iron Monger

    පුරුෂ ශක්තිය වඩන අප අතරේ ඇති අප්‍රකට ඔසුව&#348

    පුරුෂ ශක්තිය වඩන අප අතරේ ඇති අප්‍රකට ඔසුව&#348 පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතාව ලොව පුරා නිබදවම සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. දියවැඩියාව හෙවත් මධුමේහය ආදී රෝග තත්ත්වය නිසාත් වියපත් බව නිසාත් ප්‍රවේණිගත සාධක නිසාත් ඇතැම් පිරිමින්ගේ ලිංගික ශක්තිය මඳ බවට පත්වේ. එබැවින් ඒ සඳහා අප බටහිර වෛද්‍ය ක්‍රමය...
  15. Iron Monger

    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත. අපගේ මෙම කතාවට පෙර යටත් විජිත...
  16. Iron Monger

    රහස් ගොන්නක් සඟවා ගත් ඓතිහාසික වෙහෙරගල

    රහස් ගොන්නක් සඟවා ගත් ඓතිහාසික වෙහෙරගල වෙහෙරගල නමින් හැඳින්වෙන පූජනීය ස්ථාන විස්සකට වැඩි ගණනක් ලංකාව පුරාම දක්නට ලැබේ. මේ ලිපියෙන් විස්තර කෙරෙන ස්ථානය පොළොන්නරු දිසාවට අයත් තීරයේ පිහිටියේය. තමන්කඩුව පළාත හා අම්පාර දිසාව වෙන් කරන සීමාව මේ ආසන්නයේ ඇත. මහියංගණ - පොළොන්නරු මාර්ගයේ...
  17. Iron Monger

    අසිරිමත් ම ය එදවස…

    අසිරිමත් ම ය එදවස… අසිරිමත් ම ය එදවස… සූර්ය දිවාකර තෙමේ අවරගිර රත් වලා අතර සැඟවෙද්දී, පුන් සඳ මඬළ මෝදු වනුයේ වෙනදා මෙන් නොව පෙර අතීතයේ සොඳුරු මතකයක් රැගෙනදෝ’ යි සඳ දෙස බලා සිටි විට නිතැතින් ම සිතුණේ, අද ඒ පුන්සඳ මඬළ එතරම් ම පියකරු බැවිනි. ඒකාන්තයෙන් ම අසිරියක් ම ය. අද වන් සොඳුරු...
  18. Iron Monger

    අත්දුටු සිංහල රහස් බේත්.....

    අත්දුටු සිංහල රහස් බේත්..... අත්දුටු සිංහල රහස් බේත් ගල් මුල් ආදියට තදවීමෙන් හෝ රක්තවාතය නිසා හෝ බොහෝ විට අපේ යටි පතුල්වල සෑදෙන ගල් තැලිම්බු ගැන නොසලකා සිටීමෙන් බරපතළ කරදරවලට මූණ පාන්ට සිදුවෙයි. එ් නිසා ගල් තැලිම්බු මෝරන්ට පෙර එ්වා සුව කර ගත යුතුය. මෙහි පහත දැක්වෙන පිළියම්, නොබා...
  19. Iron Monger

    අටපිරිකර වෙළෙඳුන් 31කට නීතිමය පියවර

    අටපිරිකර වෙළෙඳුන් 31කට නීතිමය පියවර වෙසක් ‍පොහොය නිමිති කරගනිමින් රටපුරා සිදුකරන ලද වැටලීම්වලදී ප්‍රමිතියට අනුකූල නොවන පරිදි අටපිරිකර අලෙවි කළ වෙළෙඳුන් 31 දෙනකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ප්‍රමිතියෙන් තොරව අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම...
  20. Iron Monger

    නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වස&#3514

    නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වස&#3514 හිරාන් ප්‍රියංකර ජයසිංහ නාත්තන්ඩිය දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම මාර්ගයේ තුන්මෝදර පාලම මත ලොරියක් සිර වීමත් සමඟ අද (27) ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී තිබුණි. පාලම මතින් නැවත වාහන ගමන්...

    No contents