1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෑන්ස් බ්‍රෝ :cool::cool: තෑන්ක්ස් මචෝ විස්තරේට :cool::cool: ඇමරොන් එකකුත් අහල බලන්ට ඕන :yes::yes: bump මචෝ price නම් දන්නෑ කවුරු හරි හෙල්ප් එකක් දෙයි :yes: :eek::eek::yes::yes:
  2. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන් අද battery price ඇහුව 6Ah & 7Ah battery වල Nippon - 3800 Exide - 4800 Focus - 5000 අර Kaijie කියල තිබ්බ ජාතියත් හොදයි හැබැයි. බලන්න ඕන තව ටිකක්. හොද මොකක් හරි දානව :yes:
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන්ස්ල තෑන්ක්ස් :cool:
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරි හරි මචන් දැන් තේරුනා :yes: තෑන්ක්ස් විස්තරේට. :yes:
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෑන්ක්ස් මචෝ. බැට්‍රිය අවුලක් නෑ නේද ? ගාන වැඩි උනේ warranty සීන් එක හින්දද ? නෝමල් ඔවට දෙන්නෙ 6month වගේ නේද ?
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගෙ බැට්‍රිය දාන්න වෙලා වගේ :dull: දාන්න හොද බැට්‍රියක් කියපල්ලකො price එක්කම :love: 12V 6Ah එකක් තමා දාන්න ඕන :yes: මෙන්න මේකෙන් මොකක්ද බන් මේ කියන්නෙ. 12V 7.2Ah කියලද නැත්තන් වෙන මොකක් හරිද ? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න :love:
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෑන්ක්ස් මචෝ :) :love::love::cool::cool: උඩවලවෙ මචන්. ගිය අවුරුද්දෙ ඔය ෆොටෝ එක ගත්තෙනම් :) තෑන්ක්ස් මචෝ :) :cool::cool:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :oo: කූං කූං ගාන සද්දෙ මොකක්ද කියල බැලුවෙ :oo:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ට්‍රයි කොරලනම් නෑ එල වගේ හැබැ‍යි :)
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් එක එක වර්ගෙ ග්‍රීස් තියෙනව. rubber grease, copper grease etc. මන් හිතන්නෙ උබ ඔය කියන්නෙ ඒව ගැන වෙන්න ඕන.
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන් :love: ride safe :yes: දැන් කොහොමද කකුලෙ තත්වෙ ? :)
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් බන් ඉක්මනින්ම ට්‍රයි එකක් දෙන්න ඕන :yes: එල :cool: :shocked::shocked::cool::cool:
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    congratz මචෝ :cool: පරිස්සමින් පැදපන් :) :dull::oo: තෑන්ක්ස් මචෝ විස්තරේට. ඔය යාලුව ගත්ත coolant එක :yes: මගෙ එකේ මචන් කලින් දාපු Wurth එකම තමා තියෙන්නෙ. ආයෙ අයින් කරන දවසකට ට්‍රයි එකක් දෙමු :)
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :shocked::shocked: ඔය දෙක මචන් යාලුවො දෙන්නෙක්ගෙ. ඒත් එකකනම් මුලින්ම ignition පැත්තෙ හදාගන්න දේවල් තියෙනව. සෑහෙන්න සවුත්තු කරල බයික් එක :sorry:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ වැඩි උනා මේහ් ටිකේ Disassembling Cleaning Assembling Paper syncing before the real sync
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මුකුත් නෑ බන් start එකේ තියෙද්දි නිකන් කලුවරේ ගහපු වීඩියෝ එකක් :yes: මුකුත් පේන්නෑ පැහැදිලි මදි :sorry: නිකන් දැම්මෙ :baffled:
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :cool: Jadi is ready to roll :cool: _kX_6melyls
  18. agrmrs

    Protect our Snakes | අපේ_සර්පයෝ

    sahenna wisthara thiyenawa machan. godak thx bedagattata :) ai machan snake bite ekakadi tetanus gahanne ? danna kenek kiyanna rep ++++++++

    No contents