C# වැඩ්ඩෝ ඉන්නවද?
මචන්ලා මට අපේ final year project එකට නෙට් එකෙන් ගතට code එකක් develop කරලා ගත්තේ. එකේ මුලින් එනවා message එක අයින් කරන්න try කලාට තේරෙන්නේ නැහැ. එක ok කලාම තමා ඉතුරු code run වෙන්නේ. එක open වෙන්නේ .dll file එකකින්. ඒකෙ code එක ගන්න විදියක් මට කියපන්කො........ ලොකු...