1. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    :yes::yes::yes: Nikamata thaaththagen ahapan denawanam keeyatada denne kiyala mchn
  2. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    Me thiyenne :D http://ikman.lk/en/mitsubishi-j44-1981-for-sale-matara# Mewaye ganan patta widiyata wenas ne bun eka eka than wala. Product year eka nisaada. 10 - 20 dakka mama.
  3. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    එල මචං. J32 J44 Demand එක වෙනස්ද? කෝකද හොඳ?
  4. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    එල මචං. ගත්තොත් කියන්නම්. දැන් පොඩි Idea එකක් තියනවා. තෑන්ක්ස් හොඳේ :yes::yes:
  5. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    තෑන්ක්ස් මචෝ. ලොකු උදව්වක් :yes::yes:
  6. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    ඔක්කොම හරි විකුණගන්නත් ඕන බන්. 10 ට වත්. අපේ වත්තක් තියනව කන්දක. දැනට ඒකෙ යන එන වැඩ ටික කරගන්න කියල හිතුවෙ
  7. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    නා ගත්ත බන්. මම j32 කියල Search කලා :rofl: එල මචං
  8. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    Safarya කිව්වෙ බන් ... Sorry වෙන්න ඕන Meter නෑ :no:
  9. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    Engine එකයි Gearbox එකයි 1.5 වගේ ගන්න පුලුවන් මචං. උඹ කිව්ව කතාව හරි. කෑලි වෙනම දාන එක පාඩුයි
  10. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    නැහැ බන්. බලන්න ගියෙ නෑ තාම. ගොඩක් අවුල් ඇති Condition එකේ.
  11. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    අප්පට සිරි. එහෙම Scene එකකුත් තියනවද බන් :oo: J44 පෙනුම තියන Duplicates තියනවද? :baffled:
  12. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    කාර් එකක්නෙ බොල :rofl::rofl::rofl::D
  13. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    Jeep එකක් තියනව 3Lkhs වලට. මම බැලුවේ Engine Gearbox තියන්න. තව 3.5 වගේ වියදම් කරල පාව්ච්චි කරල පස්සෙ විකුණන්න
  14. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    තෑන්ක්ස් මචෝ. ගනන් ගැන idea එකක් තියනවද? :D
  15. bodoskia

    Van modifications

    http://www.elakiri.com/forum/showthread.php?t=1662232 මචං පොඩි help එකක් දීපන්
  16. bodoskia

    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    Jeep උදව්වක් ඕනේ මචංලා .... මේකයි බන් J44 Jeep එකක් ගන්න අයිඩියා එකක් තියනවා. ටිකක් කල් පාවිච්චි කරලා විකුණන්න බැලුවේ. :D:D:D මේවගේ ගනන් කොහොමද? විකුණන්න ගියාම වාත වෙයිද? ගන්න ගියාම මොනවද බලන්න ඕන? ලොකු උදව්වක බන් උඹල දන්න දේවල් කියපන්. මේක තමයි Jeep එක
  17. bodoskia

    NEED MEDICAL HELP for my sisters daughter

    Bump Ikman suwaya praarthana karanawa
  18. bodoskia

    ideamart ඇප් හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

    Mchn mun mage yaluwo setekak Ideamart apps karanawa. Ahala balapn http://www.extrogene.com/contacts.html

    No contents