ඉතිහාසය යළිත් ජාතිය හමුවේ සරදම් කරමින් සිටී. සරත්&සම්බන්ධන් ඊළාම් ගිවිසුම නමින් ව්‍යාජ ලියව්ල්ලක් අවසාන දිනයේ බෙදා හැරීම පිණිස බොරුල්ලේ තැනක මුද්රණය වෙමින් පවතින බව මොහොතකට පෙර තිස්ස අත්තනායක සිරස ඔස්සේ සාධක සහිතව කියා සිටියා.
ලංකාවේ චන්දය දිනීම සඳහා ඇති හොඳම තුරුම්පුව සිංහල ජනයාගේ සිත් තුළ...