1. Y

    Demak Skyline GT 225

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ මං මේ බයික් එක ගන්න ඉන්නේ Demak Skyline GT 225 ගන්න කලින් පොඩ්ඩක් විස්තර දැනගත්තොත් හොදයි කියල හිතුනා. කොහොමද මචන් බයික් එක ? ගත්තු කෙනෙක් ඉන්නවද ? ලෙඩ දෙනවද ? තෙල් කරන්නේ කොහොමද ? ලොකු ගානක් අතේ නෑ මචන් Lease කරලා මේකත් ගන්නේ අරන් කෙලුනොත් අරගෙන වැඩක් නෑ :( බයික්...

    No contents