මචන්ලා පොඩි උදව්වක් ඕනේ
මං මේ බයික් එක ගන්න ඉන්නේ Demak Skyline GT 225 ගන්න කලින් පොඩ්ඩක් විස්තර දැනගත්තොත් හොදයි කියල හිතුනා.
කොහොමද මචන් බයික් එක ?
ගත්තු කෙනෙක් ඉන්නවද ?
ලෙඩ දෙනවද ?
තෙල් කරන්නේ කොහොමද ?
ලොකු ගානක් අතේ නෑ මචන් Lease කරලා මේකත් ගන්නේ අරන් කෙලුනොත් අරගෙන වැඩක් නෑ
බයික් එක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරනන් ලොකු උදව්වක්