1. Shan_LK

    Exclusive For Elakirians..

    මානකඳුරේ හාමුදුරුවන්ගෙ අම්මා, තාත්තා කවි බණ දෙකම මාත් ගත්තා අයියේ. :rolleyes: මන් ගාව අම්මා ගැන කියවුණු කවි බණ සම්පූර්ණ එකම නෙමෙයි තිබුණේ.. :no: මම හෙව්වට හරි එකක් හම්බවුනේ නෑ. ඉතින් ඒකට අයියට බොහොම පින්. :)
  2. Shan_LK

    Sony Xperia GO එකක් ඕනේ..

    Sony Xperia Miro එකක් තියෙනවා. කැමති නම් කියන්න.. :)
  3. Shan_LK

    Exclusive For Elakirians..

    ඔන්න 500 ට මගෙනුත් සුභ පැතුම් dragon අයියේ.. :rolleyes: ඒ වගේම එළකිරි වාසී සහ ලෝකවාසී සියලුම දෙනාට ලැබුවා වූ 2017 වසරම සාර්ථක වසරක් වේවායි හදවතින්ම සුභ පතමි.. :D ජයවේවා!

    No contents