කියන්න බලන්න මේ කොටු 2 එක පාටද නැද්ද.......
ඔයාල කියයි නෑ කියලා......:no::no:
දැන් ඔය කොටු 2 එකතු වෙන තැන ඇගිලකින් වහල ආපහු බලන්න.....
එක පාට නෙද????:yes::yes:එල නේ???
මෙ මගෙ පලවෙනි ත්‍රෙඩ් 1....හොදනම් සලකල යන්න.....
නැත්තන් ඒත් සලකල යන්න!!!!:lol::lol: