1. Loku Seeya

    මේ Bandarawela Guest House එක කොහොමද ?

    මේ Bandarawela Guest House එක කොහොමද ? මෙන්න මේ පල්ලෙහා ඡායාරූපය තියන තානායමට ගිහින් තියන අය ඉන්නවද ? මෙක හිමාලි ගෙස්ට් හවුස්,මෙකේ තමා අර සුප්‍රසිද්ධ ටෙලිය එහෙම රූගත කලේ (හිරු තනිවෙලා) :D දන්න අය කියනවද මෙකේ අයකිරිම් කොහොමද එවගේම පහසුකම් කොහොමද කියලා ? අපි හතර දෙනෙකුට දවස් දෙහෙකට ඉන්න. :)
  2. Loku Seeya

    Bandarawela Trip - Help Us

    එළකිරි මිත්‍රවරුනි අපි හතර දෙනෙක් විතර බණ්ඩාරවෙල පැත්තෙ යන්න හිතා ගන ඉන්නවා පොඩ්ඩක් නිස්කලංකව ඉඳලා එන්න කියලා හිතාගන,බණ්ඩාරවෙල මොනවද හොඳ බලන්න තැන් තියෙන්නෙ,අනික අපි දන්නෙ නැ ගිහින් ඉන්න තැනක්,මොනවද හොඳ තානායම් ගිහින් නවතින්න,දවස් දෙහෙකට විතර.
  3. Loku Seeya

    නියම Love එක [Lion Man Love Video]

    Kevin Richardson is a South African zookeeper renowned for being so intimate with lions that he has been accepted into several prides. Kevin understands these lions at a fundamental level: their behavior, instinct, emotion. Kevin has slept, fed, and lived next to lions, having worked...
  4. Loku Seeya

    මේ පිස්සා මොනවද දොඩවන්නෙ [A Must watch Video]

    මේ පිස්සා මොනවද දොඩවන්නෙ [A Must watch Video] cTZzCz4dkz8

    No contents