මේ Bandarawela Guest House එක කොහොමද ?

Loku Seeya

Member
Aug 15, 2014
93
5
0
124
@ Sigmund Freud's Home
මේ Bandarawela Guest House එක කොහොමද ?

මෙන්න මේ පල්ලෙහා ඡායාරූපය තියන තානායමට ගිහින් තියන අය ඉන්නවද ? මෙක හිමාලි ගෙස්ට් හවුස්,මෙකේ තමා අර සුප්‍රසිද්ධ ටෙලිය එහෙම රූගත කලේ (හිරු තනිවෙලා) :D

දන්න අය කියනවද මෙකේ අයකිරිම් කොහොමද එවගේම පහසුකම් කොහොමද කියලා ? අපි හතර දෙනෙකුට දවස් දෙහෙකට ඉන්න. :)


57401988.jpg