එක දවසක් රැ අපේ පූසා ඌරු මීයෙක් එක්ක ගහගෙන. මීයාගේ නියපොතු පහරවල් පුසගේ නහයේ, නහය තුවාල වෙලා තිබ්බා ගොඩක්. උදේ දකිද්දී පූසට නැගිටින්නවත් පන නැහැ. හුස්ම ගන්න සද්දේ අපිට ඇහෙන තරම් සද්දෙයි. මන් හිතුව ඉවරයි තමයි කියල. මන් ඉක්මනට පශු වෛද්‍ය ලඟට ගෙනිච්චහම ඉඑක්තිඔන් එකක් ගහලා බෙහෙත් දුන්න. සතියකින්...