හොඳ පඩියක් ගන්න මීටරයක් මෙහෙට එන්න..
අනේ මචන්ලා මට දැන් වයස 18, Maths කලේ A/L වලට,රිසල්ට් එනකන් ඉන්නේ,මේ සැරේ සුවර් නෑ,ඊලඟ සැරේ කරන්න හදන්නේ මං හාඩ්වෙයාර් degreeරි එකක් කරන්න හදන්නේ,මට කරන්න හොඳ Corse ටිකක් කියපල්ලකෝ,one lakh විතර පඩි ගන්න යන්න හොඳ සයිඩ් එකක් කියකෝ අනේ ලොකු උදවුවක්,දන්නේ නැති...