ඔළුව තදින් නරක් වෙච්ච..:rolleyes:
සියල්ල නොදත් මිනිහෙක්ම වෙච්ච..:eek:
අරුම පුදුම බුවෙක් ඉන්නවා ඕයි..:shocked:
මානසික රෝගයකින් පෙලෙච්ච..:nerd:
කොස් ගෙඩියක හැඩේ වෙච්ච..:oo:
ඌ හට මරු නමක් තියෙනවා ඕයි...:D
එලකිරියෙ මිනිස්සු ඌ හට කියන්නේ පිස්සුලු..:lol::lol:
ඒ පිස්සගේ පිස්සො තනිකර කෙලින්නේ පිස්සු...