මම ලූ ලූ ගාන්නේ මම මේ ගැන නොදන්න නිසානේ යකෝ, ගෲප් එකේ පෝස්ට් එකක්නේ මම මෙතන දැම්මේ.. ඒකේ තියන ඒවා තමා මන් ලූ ලූ ගාල කිව්වේ.
අනේ පල පොන්නයා තෝ වගේ කීබෝඩ් පල පල අපේ තාත්තලා දේශපාලනය කරන්නේ නැහැ, තොපි වගේ උන් තමා අපිට වැටෙන ඡන්ද ටිකත් නැති කරේ හැම ලබ්බටම දේශපාලනය ගාවලා :angry::angry::angry: