1. MAYBACH

    Real state එකකින් ඉඩම් කොටසක් ගැනීම.

    ඉඩම් කට්ටි කර විකුණන රියල් ස්ටේට් කොම්පැනියකින්, ඉඩම් කෑල්ලක් ගන්නකොට පත් ඉරු බලන්න ඕනැද. දැනටමත් ඉඩක් කොටස් විකිණිලා තියෙන්නෙ ඊගාවට, ආරක්ෂිතව සල්ලි ගනුදෙනු කරන්නෙ කොහොමද. ඔප්පු එවේලෙම ලියනවද. මම කථාකරපු වෙලෙ කීව ඔප්පු ට්‍රාන්ෆර් වෙලා එන්න මාස 2ක් වගේ යනව කියලා. මෙතන අවධානමක් තියෙනවද . දන්න...
  2. MAYBACH

    No Insurance claim during Curfew?

    නිරෝධායන ඇඳිරිනීති දිනවලදි, ඇඳිරිනීති බලපත්‍රයක් නැතුව සිදුවන රථවාහන අණතුරු වලට වන්දි ගෙවන්නෑ කීව. මේ ගැන නොදන්න අය කී දෙනෙක් වාහන පාවිච්චි කරනවද මේ දවස් වල.
  3. MAYBACH

    කාර් ටයර්

    මගෙ කාර් එකේ ටයර් , සර්විස් ස්ටේශන් දෙකකින්ම කීව දිරලා වගේ කියලා. කාර් එක 2016 ඔරිජිනල් ආව ඒව තමා තාම තියෙන්නෙ. නමුත් වැඩිපුර ගෙවිලත් නෑ. තාම ප්‍රශ්නයක් වෙලත් නෑ... මට තේරෙන්නෑ ඒක කොහොමද කියන්නෙ කියලා. ආනයන සම්භාදක වලට කාර් ටයර් අඩoගු හින්දා, ටයර් මිලත් ඉස්සරහට වැඩි වෙයි නේද? මම හිතුවෙ ටයර්...
  4. MAYBACH

    ඉඩම් ගැටලුවක්

    මචoලා අපිට මෙහෙම ගැටලුවක් තියෙනව. අපේ ඉඩමත්, ලොකු තාත්තගෙ ඉඩමත් පාරම්පරිකව බෙදලා වෙන් කරලා තියෙන්නෙ අව් 20කට කලින්. එහෙම වැටවල් ගහලා බෙදුවට අපේ කොටසට අදාල ඔප්පුව ලබා දීලා නෑ. නමුත් ප්‍රධාන බෙදපු ඔප්පුවෙ ෆොටෝ කොපි එකක් විතරයි අපි ගාව තියෙන්නෙ. ඉඩම බෙදපු කෙනත් ජීවතුන් අතර නෑ. දැන් අපේ කොටසට...
  5. MAYBACH

    රජයෙන් බෝනස්

    විදේශ වල සිට කරන බැරකිරීම් වලට රජයෙන් 1% බෝනස් ගෙවනව නේද , මට අද හම්බුනා...
  6. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ. මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා. ඒවගේම යම් ඉතුරුම් ප්‍රමාණයකුත් තියේ. කොරෝනා ප්‍රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ...
  7. MAYBACH

    කොරෝනා වෛරස අර්බුදයෙන් පසු ආර්ථික කළමනාක

    කොරෝනා වෛරස අර්බුදයෙන් පසු ආර්ථික කළමනාක " අපේ රටේ සැබෑ ප්‍රශ්ණය එළියට එන්නේ තව මාස හතරකින් පහකින්. ඇඟළුම් කර්මාන්තය අන්තිම අඩියේ. සංචාරක කර්මාන්තය නිකන් මැරිලා වගේ. තේ අපනයනයත් සෑහෙන්න වැටිලා. පිටරවල ඉන්න ශ්‍රී ලාංකිකයො ලක්ෂ ගාණකට රස්සා නැති වෙලා, ලැබෙන ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙලා...
  8. MAYBACH

    අලුත් වාහනයක් ගත්තාම?

    අලුත් වාහනයක් ගත්තාම? යාලුවනේ..!, මන් අලුත් (unregistered ) hatchback කාර් එකක් ගත්තා, මට දැනගන්න ඕනෙ, ඒකෙ බොඩි, ඉන්ටීරියර් ආරක්ෂාවට කරන්න ඕනෙම අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා . උදා; සීට් කවර, පොලිතින් ශීට් layer එකක්, ස්ටිකර් වගේ දේවල්, මට ඔක්කොම කරන්න බැරි උනත්, අත්‍යවශ්‍ය දේවල් ටික කියනවද.

    No contents