මේ දේවල් වල ගණන්.?
මම ලගදි ගෙයක් හදන්න පටන් ගතතා කියලා ඔයාලා දන්නවනේ...
එකේ ප්ලැන් එකේ ඉදලා ගොඩාක් දේවල් වලට ඔයාල මට උදව් කළා
මට තව උදව්වක් ඕනේ කරලා තියනවා
මට හිතෙනවා මගේ බාසුන්නහේ මගේ දතක් ගලවනවා වගේ
ඔයාල මේ දේවල් වල මේ දවස් වල යන ගණන් දන්නවනම් කියන්න, පින් සිදුවෙනවා
1. බේස් වලක් දාන්න...