උබලට පොඩි උන් කියක් ඉන්නවද?
එක් කෙනයි....
Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
වයිෆ් ට 26 යි... මටත් 26 යි..... දැන් 29 යි.
තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ :rolleyes:
මාත් හිතනවා.........
කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන...