මෙහෙමයි,මචං අපේ ඔපිස් එකෙත් ඔයවගේ පඩත්තල එවුන් ඉන්නවා. උන් උන් ගැන මාරම අමුතු මෙව්ව එකක් තියාගන ඉන්නේ..උන් හිතන් ඉන්නේ..ගෑනු සියයක් එක්ක ඉදලා ෙපන්නුවම පට්ටම පිරිමියෙක් කියලා.
එ්ත් මචං එ් හැම දේම උන් උන් මවාගත්තු දේවල්.උන් උන්ගේ අාකල්ප එක්කම ඉදන් අනිත් එවුන් ඉස්සරහා පොර වෙනවා.
එ්ත්...