1. pranathlcp

    විනාඩි 20න් ගාලු කොටුවට.....Full version එක තියේද?

    වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක්ද කියලා කියන්නේ ඒකේ නේද? :P
  2. pranathlcp

    විනාඩි 20න් ගාලු කොටුවට.....Full version එක තියේද?

    මේකද? Army Mission එක කියන්නේ Jonny English එක dub කරපු එක නේද? :D
  3. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    මම සිකුරාදා ඕර්ඩර් කරා, ඉරිදා වෙනකොට ආවා බඩු
  4. pranathlcp

    විනාඩි 20න් ගාලු කොටුවට.....Full version එක තියේද?

    https://elakiri.com/threads/peugeot-406-full-review-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%9D-406.1641676/ 😎😎😎
  5. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    Thank you for the heads up machan! අනිවා චෙක් කරල බලන්නම් මම හෙටම එහෙනම්...Thanks again! 😊
  6. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    මම ඊයේ රෑ FriMi Virtual Card එකෙන් නම් Payment එකක් කරා, 12% හම්බුනා... මට ඊයේම බඩු ආවා මචන්..සිකුරාදා දැම්මා, ඉරිදා දවල් වෙනකොට ආවා...මම තාම unbox කරෙත් නැහැ..තව සතියකින් වගේ කරන්න වෙන්නේ... ------ Post added on 1636943347
  7. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    ගොඩක් reviews වල හොඳ කියලා තියෙන්නෙ...මට නම් හිතෙන්නේ ඕක Daraz එකෙන් handle කරන නිසා අවුලක් වෙන්න විදියක් නැහැ..අනික කොහොමත් Innovex වලට වොරන්ටි බලන්නේ Damro එකෙන් නේ..ඒ නිසා ඕක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..Warranty එකත් 2 Years ලැබෙයි මම හිතන්නේ..ඕනේ නම් Damro Hotline එකට කෝල් කරලා අහලා...
  8. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    As long as the warranty is provided by Damro, බයවෙන්න දෙයක් නැහැනේ :)
  9. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    මමත් දැන් Mobile App එකෙන් බැලුවා..ඒකේ පෙන්නන්නේ Platform Voucher එක තමයි රු. 3,000.00 ක් අඩු කරලා.. (Min. spend Rs. 30,000 -> Rs. 3,000) Ship කරා කියලා ආවානේ බන්..LK-Dex එකට handover කරලා, tracking number එකකුත් තියෙනවා...
  10. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    මේක Rs. 48,500 ද නැත්තන් Rs. 45,500 ද? මම ගත්තේ මේ උඹ දාලා තියෙන ලින්ක් එකෙන් (Sold by Daraz)..මම Washing Machine එකත් ගත්ත නිසා Rs. 8,000 ක total platform discount එකක් ලැබුනා..ඒක දෙකට බෙදලා ගාණ හැදුවොත් මට refrigerator එකට සෙට් වෙලා තියෙන්නේ: List Price = Rs. 47,979.00 Platform Discount =...
  11. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    කොහොමද බන් Rs. 46,798 ක් හැදෙන්නේ? මේ වෙලාවේ නම් පෙන්නන්නේ Rs. 51,798 🤔 උඹ කලින් බලපු වෙලාවෙ Rs. 46,798 ක් පෙන්නුවද දන්නේ නැහැ... :D මම ගත්ත Refrigerator එකේ ලින්ක් එකෙත් දැන් පෙන්නන්නේ Rs. 48,500 කියලා..මම ගද්දී පෙන්නුවේ ඊට වඩා අඩු ගාණක් නේ (Rs. 47,979)
  12. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    Cancel කරපු එක මමත් කරා..ඒ Physical Debit Card එකනේ කැන්සල් කරන්න ඇත්තේ? තාම FriMi account එක ඇතිනේ? ඒකෙන් ලොග් වෙලා, Virtual Card එකේ details ටික අරගෙන ඒකෙන් payment එක කරපන්..
  13. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    Pay කරන්න කලින්, කාඩ් details ටික දැම්මහම පෙන්නනවා ඩිස්කවුන්ට් එක..මම Debit Card එක පාවිච්චි කරන්නේ සල්ලි වැඩිය තියන්නේ නැති බෑන්ක් එකවුන්ට් එකකින්..ඉතින් ඒ කාර්ඩ් එක add කරලා බැලුවා, ගාන අඩුවෙනවා කියලා පෙන්නනවා, ඊට පස්සේ ඒ බෑන්ක් එකවුන්ට් එකට අදාළ ගාන දාලා payment එක කරනවා..මම කලින් දාපු...
  14. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    @Mr UNKNOWN වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා කලින් දාපු කමෙන්ට්ස් ටික එකතු කරලා :P Debit Card එකක් නැද්ද Mastercard? අඩුම තරමේ FriMi account එකක්වත් නැද්ද? ඒකේ දෙනවා Virtual Mastercard Debit Card එකක්...
  15. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    12% Discount එක දෙන්නේ Mastercards වලට..මම pay කරේ මගේ Commercial Bank එකෙන් issue කරපු MasterCard (Debit Card) එකෙන්...මම හිතන්නේ Credit Card එකක් වුනත් MasterCard නම් ප්‍රොමෝශන් එක ලැබෙනවා.. මේ ලින්ක් එක බලන්න: https://pages.daraz.lk/wow/i/lk/landingpage/11-11-bank-tc Cart එකට ඇඩ් කරන්න...
  16. pranathlcp

    Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

    මටත් ඊයේ ලොකු ඩිස්කවුන්ට් එකක් සෙට් වුනා.. Innovex 7kg Fully Automatic - IFA70S Rs. 61,500 (Damro Price) + Transport Rs. 44,500 (Nelsons Price) + Transport Rs. 43,312 (Daraz Price) + FREE Transport (for orders above Rs. 5,000.00) Innovex 180 Liter Refrigerator - DDR195 Rs. 65,900 (Damro...
  17. pranathlcp

    Dual monitor kohomada?

    ගිය අවුරුද්දටම යන්න ඕනේ නැහැ, මම ජූලී මාසේ ගත්තේ 26,750 ට...ඊට සති දෙකකට පස්සේ තව එකක් ගත්තා, එතකොට 30,500 අඩුම හම්බුනේ..දැන් ඉතින් 40 පැනලා නේ... :( අන්තිම මාස තුන හතරට නැගපු නැගිල්ල :(
  18. pranathlcp

    Dual monitor kohomada?

    I completely agree with the statement that we do not really multitask, but switch between tasks rapidly. At least, it's true for me :D Nevertheless, Dual/Multiple Monitors save hell of a lot of time and effort for me.
  19. pranathlcp

    Wedding suit

    Dress Master is okay - ඒත් උන් ශර්ට් එක මහලා දෙන්නේ නැහැ...

    No contents