දෙන්න බෑ කියන්න ඇත්තේ උබේ ට්‍රැක් රෙකෝඩ් හොද නැති නිසා.
මේ ලින්ක් එකේ බලහන් දැනගන්න ඕනේ ඩිටෙල්ස් තියේ. මම දැන් අවුරුදු 4ක ඉදන් ඔය කාඩ් එක පාවිච්චි කරනවා.
කොමෂල් එකේ කෝපරේට් එකවුන් එකක් ඕපන් කරලා අවුරුදු 8කට කිට්ටුයි මේ වෙනකන් අවුලක් ඇවිල්ලා නෑ ඩොලර් පේමන්ට් වලට නම්...