මුලින් හරි හමන් විදියට portfolio website එකක් හදාගනින්. කරලා තියෙන website / projects up-to-date තියෙන
ඒ projects/ website වලින් 2ක් හෝ 3ක් තෝරාගන්න. ( ඒ තෝරාගන්න ප්රොජෙක්ට් 3 ගැන in details case study එකක් කරහන්. ( උදාහරණයකට වෙබ් සයිට් එකක් නම් ගන්නේ. එක හදන්න හේතුව. ක්ලයන්ට් ඒ වෙබ් එකෙන්...