මචන් eapmovies.com එකට ගිහින් ෆිල්ම් එක තෝරපන් මුලින්.
ඊට පස්සේ date එක හරියට select කරලා උබ බලන්න ඉන්න hall එකේ වෙලාව click කරපන්.
ඊට පස්සේ ඕන tickets ගැන අහනවා. ඒවා fill කරලා ඕන seat ටික select කරල next යන්න. ඊට පස්සේ එතන ඔයාගේ phone number එකයි email එක එහෙම දාල pay now කියන එක click කරන්න...