අද උගේ බාප්පලාගේ ගෙදර තිබ්බ කොස් ගහක් කපලා ඉරන්න මෝලට අරන් ගිහිල්ල
මූ වැඩ කරපු ගමන් ඒ අඳින ඇඳුම පිටින්මයි ගිහින් තියෙන්නේ ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන
මූ බඩගින්නට ළඟ තිබ්බ කඩෙන් ආප්පයක්කුයි ප්ලේන්ටියකුයි අරගෙන මූ ප්ලේන්ටිය ළඟ තියාගෙන ආප්පෙ කකා ඉද්දි කොලුකාරයෙක් වගේ එකෙක් ඈත ඉඳන් කන්න වගේ බලන්...