SAMSUNG ෆෝන් එකක් Original ද කියලා හොයන්නේ මෙහෙමයි...
මේ post එක කලින් දාපු එකක්ද දන්නේ නෑ ... දන්නේ නැති කව්රු හරි ඉන්නවනම් වැදගත් වෙයි කියලා හිතලා මං මේක දානවා...
සැම්සුන් ඇන්රෝයිඩ් දුරකථනයක් මිලදි ගන්නා විට එය නියම සැම්සුන්ද නැතිනම් ව්‍යාජ ලෙස නිපදවු එකක්ද කියලා බලන්න.
ඇන්රොයිඩ් තාක්ෂණය...