1. Squirrel

    MG ZS 2018

    අනේ මන්දා වාහන කිව්වහම අරක පේල් මේක පේල් මොකක් හරි මගුලක්..
  2. Squirrel

    MG ZS 2018

    ඔයා ගන්නෙ අර john cadogen කියන වාහන නේ:P. අරන් ගෙදර තියා ගෙන බෂ් එකේ යනවා;)
  3. Squirrel

    MG ZS 2018

    උන්ගෙ මොකක්ද අවුල?
  4. Squirrel

    MG ZS 2018

    final price එක කීයක් උනාද බන්.?
  5. Squirrel

    MG ZS 2018

    උඹ වාහනේ ගත්තද මචන්. congrats කොහොමද එක්ස්පීරියන්ස් එක
  6. Squirrel

    ගම්පෙරළිය-2018

    කලියුගය එයි ඉස්සරහට
  7. Squirrel

    දෙයියො_හිටං

    මූට 35 පැනලද? මූව ජනාඩිපති කරමු
  8. Squirrel

    2018 SUZUKI STINGRAY X NEW PRICES

    උඹ මොකද්ද ගන්න හදන වාහනේ
  9. Squirrel

    Software for Apple

    10000$ facebook machines
  10. Squirrel

    Sandani Thuththiri Drama

    :lol::lol::lol: හිනා ගිහින් පුටුවෙන් වැටුන කියහංකො
  11. Squirrel

    salli tiyena evunta hoda vade

    මොකද්ද මේ සීන් එක? අප්ඩේට් කරපල්ලකො
  12. Squirrel

    2020 පොදු අපේක්‍ෂකයා

    ඇයි බන් සන්ගව මේ ආතල් එකට ඇදල ගත්තේ. මොන හේතුවක් නිසාද සංග මේ පොදු අපේක්ෂක සීන් එකට සෙට් උනේ? ඌ මොනව හරි කියල තියනවද?. සංගා ජනාධිපති. මේ වෙන දේවල් වලට කොහෙන් හිනා වෙන්නද මන්දා
  13. Squirrel

    වැගන් ආර් කතන්දරේ

    තව මොනවද දන්නෑ වාහනවලට කරල එවන්නේ:sorry: මෙහෙමත් රටක්
  14. Squirrel

    වැගන් ආර් කතන්දරේ

    මටත් හිතෙන්නෙ මේක ලේසි වෙයි කියල :yes:
  15. Squirrel

    වැගන් ආර් කතන්දරේ

    registration scene එක නේ:rofl:
  16. Squirrel

    වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

    උඹ නේද අර merc c class එක premio වලට වඩා comfortable ද කියල අහපු එකා:lol:
  17. Squirrel

    ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොත

    thread closed:baffled::baffled::baffled:
  18. Squirrel

    Suzuki XBEE (Hustler New Model)

    බඩු තියද ලංකාවෙ

    No contents