1. Squirrel

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    Lead acid battery එක charge වෙන්නෙ නැති අවුලක් කියලනේ තියෙන්නේ?
  2. Squirrel

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    gannawanm 285BT eka ganin. eke blutooth thiyanawa. hondai mn use karanawa. depends on what you want from it. got backup camera support, Bluetooth with call answering function and works with multifunction switches too. No screen mirror function though
  3. Squirrel

    wagon R stingray 2017 -Recall

    green eka ne? umbage stingray eke production date eka ara period eka pennata passeda thiyenne? chassis number eken check karanna suzuki.co.jp site ekata gihin beluwada? smaharavita website eke chassis number eka gehuwama recall ekata aithida nedda kiyla balanna thenak athi.
  4. Squirrel

    wagon R stingray 2017 -Recall

    mcn mokakda light wela thiyana indicator eka? photos daapan blnna
  5. Squirrel

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    who else wants Russell Arnold to get thrown out of the commentary box:angry::angry::angry::angry::rolleyes::rolleyes:
  6. Squirrel

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඕව ඔහොම තමයි බන් උඹ වැඩිය හිතන්න යන්න එපා. :baffled::rofl:
  7. Squirrel

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    පේන හැටියට traffic එකේම වැඩිය දුවන්නෙ නැති අයට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒත් ඉතින් company recall එකක් නිසා කොහොමහරි කරගන්න ක්‍රමයක් යොදා ගන්න එක හොදයි. AMW එක contact කරගෙන බලන්න. නැතිනම් Sterling, Kobe , SBT warranty තියන අය ඒගොල්ලන්ව contact කරල බලන්න. නැතිනම් ගත්තු තැනින් වත් අහල බලන්න.
  8. Squirrel

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඔහොම negative හිතන්න එපා මචන්ලා, බලපන් දැන් අපේ 952 record එක නොකඩ බේර ගත්ත නේ.
  9. Squirrel

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    කුසල් මෙන්ඩිස් ගැන උඹලට මොකද්ද කියන්න තියෙන්නේ?
  10. Squirrel

    Honda Fit GP5 - Q & A Thread

    what happened?
  11. Squirrel

    Kwid , Redigo , Alto , Panda, Or......

    incoming...................
  12. Squirrel

    වාහන හින්ද කාපු කටු ...3

    458 or 488?. Carbon fibre වැදුනම ඔහොම තමයි.
  13. Squirrel

    Suzuki Every 2013 for sale - විකිණීමට

    pickup eka athi bn podi seen ekak thiyanawa 0-30Kmph withara yanakan tikak withara slow kiyala denenawa(engine eka rev wena nisa denena hetida manda) ita passe hondata running 80-90kmph withara paninakan. lankawe parawal walata e athine. every eka 660 neda? eta wada nm pickup athi motor eke...
  14. Squirrel

    Suzuki Every 2013 for sale - විකිණීමට

    bump mcn. wagon r gena ona deyak ahapan danna deyak kiyala dennam. good decision you made👍 btw what about spacia bro? it would be much similar to your current vehicle. it has more space than the wagon r isn't it.
  15. Squirrel

    Wagon R තියෙන සෙට් එකට

    rear door ekada? kiyak gihin thibbada?
  16. Squirrel

    Kwid , Redigo , Alto , Panda, Or......

    hmm better than indians. but wagon r tharam safety ne honde:P. (cz you mentioned). wahane hondai bn gewana ganata. pickup ekath hondata tiyenne.
  17. Squirrel

    Kwid , Redigo , Alto , Panda, Or......

    උක්කුං පුතේ ආච්චිට අමාරුයි ඉක්මනට ගමේ වරෙන්. මම දන්නවා උඹ මේක කියවනවා කියලා. - මීට උඹේ අම්මා හීන්මැණිකේ -
  18. Squirrel

    Wagon R තියෙන සෙට් එකට

    හැපුනද?:sorry:

    No contents