උසාවියේදි නඩුකාර තුමා චූදිතයාගෙන් ගෙන් මෙසේ ඇසීය
යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ ලජ්ජා නැද්ද
ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ
:D
:D
:D
ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා. ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි. ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි. පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා...