1. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    ගොන් ආතල් නොදී හිටපන් :lol::lol::lol: උබට සැලරි කෙසේ වෙතත් ලොකු නඩුවක් වැටිලා නවතින්නේ
  2. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    දැන් උබට සැලරි දෙන්නේ ක්ලයන්ට් ද නැත්තන් කොම්පැනි එකෙන්ද කියලා මුලින්ම කියපන් මොකද උබ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා කම්පැනි එකෙන් සැලරි දාලා නෑ කියලා සැරයක්. කම්පැනි එකෙන් නම් සැලරි ගෙවන්නේ. උබට ඕනේ ඕනේ විදියට වැඩ කරන බෑ උබ මගේ ගාව වැඩ කරන එකෙක් උනා නම් උබව මෙලහකට ජොබ් එකෙන් අයින් කරලා ඔය වගේ...
  3. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    ඒක තමා යකෝ කියන්නේ. අනිත් උන්ට එහෙම කරන්න පුළුවන් නම් උබට බැරි ඇයි? ඔක්කොටම කලින් උබේ ඔය attitude එක වෙනස් කරගනින්
  4. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    හැම කම්පනියකින්ම වැඩ කරන උන්ට ලැප්ටොප් දෙන්නේ නෑ. එහෙම දෙන්න ඕනේ කියලා නියමයක් නෑ. employee handbook එකක් දීලා තියේ නම් බලහන් එකේ තියෙනවා කොම්පැනි පොලිසිස් වගේම කොම්පැනි එකකින් වැඩ කරන අයට දෙන දේවල්. එකෙන් පිට මුකුත් දෙන්නේ නැහැ. උබට WFH දෙන්නේ නැත්තේ ඇයි කියලා ඔය employee handbook එකේ...
  5. maxxiz6

    හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

    උබට ලැබෙන පඩිය කීයද ? ඒ පඩියෙන් ඩොන්ගල් එකක් ගන්න පුළුවන් නම් ඩොන්ගල් එකක් ගනින්. ඔෆිස් වයිෆයි වෙනුවට ඒ ඩොන්ගල් එක ගහලා පාවිච්චි කරහන්. උබට ගෙදර ඉදන් වැඩ කරන්න නම් ඕනේ රෙසිග්නේෂන් එක දීලා ෆ්රීලංසින් කරපන් ගෙදර ඉදන්
  6. maxxiz6

    Order හොයගන්න Call කරන එක අවුල් ද ?

    ඉස්සෙල්ලා උබේ ටර්ගට් ඕඩියන්ස් එක තීරණේ කරහන්. ( පොඩි බිස්නස්ද ලොකු බිස්නස් ද කියලා.) ඕඩියන්ස් එකේ විදියට රිච් කරන්න. පුළුවන් තරම් කෝල් කරන එක අඩු කරන්න. මමත් පටන් ගත්ත කාලේ කෝල් කරා එත් කෝල් වලට වඩා යවන ඊමේල් වලට එන රෙස්පොන්ඩ් එක වැඩියි. ( මම මේ කතා කරන්නේ 2012 - 2015 වල දේවල් ) පුළුවන් තරම්...
  7. maxxiz6

    ජම්බෝලපිටියෙ ඔෆිස් එකේ wtf කරන්න ගිහිං මාව එලියට දාන්න යන්නෙ.

    ඉතින් ප්‍රශ්නයක් නෑනේ? උබ උන් අයින් කරන්න කලින් අර හදාගත්තා කිව රෙසිග්නේෂන් එක දීලා නම්බු පිට අයින් වියන්
  8. maxxiz6

    ජම්බෝලපිටිය කම්පනිය ගැන ප්‍රශ්න දෙකක්❗ PM අක්කි මන් අදින කේස් වලදි මගේ පැත්ත ගන්නෙ ඇයි❓ මට දීපු task දෙකක් auto හරි ගිහිල්ලා දැන් මොකද කරන්නේ❓🤷🏻‍♂️

    සාධාරණ සැකයක් එනවා උඹ මේ අපෙන් ආතල් ගන්න හිතන් දාන ත්‍රෙඩ් නේද කියලා මෙව්වා. උඹට ඔතන වැඩ කරන්න බෑ වගේ නම් රෙසිග්නේෂන් එක දීලා glassdoor එකේ කම්පනිය ගැන රිවිව් එකක් දාපන්. අනික කම්පනියක environment එකට adapt වෙන්න බැරි එකෙක්ව SSE / TL ලෙවල් එකේ ජොබ් එකකට ගන්නවා කියන්නෙත් ප්‍රශ්නයක්.
  9. maxxiz6

    Foundation (TV Series 2021 ) -

    psarips eke thibba
  10. maxxiz6

    Dutch වලින් audio clip එකක් හදාගන්නේ කොහොමද?

    ewapan balanna karala denna puluwan :) dutch walama dial ekak lawwa
  11. maxxiz6

    ලින්ක්ඩ්ඉන් එකේ රෙකෘයිටර්ස්ලගෙන් පුදුම වදයක් තියෙන්නේ 😣 ඉන්ටවිව් කරාට ගන්නෙත් නෑ 🤷🏻‍♂️

    good luck with that :sneaky: legal case ekak damma kiyala ubata labena labbak na. termination letter ekema thiye terminate karanna hethuwa. anika technical interview eken passe response ekak na kiyanne un ubawa select karala na. usually technical interview eken pass nam witharay adu gane...
  12. maxxiz6

    උබල රටවල් කීයකට ගිහින් තියනවද?

    ratawal 17i Switzerland & UK ( both before covid)
  13. maxxiz6

    Pickme data breached එකක් වෙලා

    ow eth wade aththa habay :D
  14. maxxiz6

    Reddit

    payhere leak eken passe godak ayage card walin unauthorized transactions wela thibba.
  15. maxxiz6

    Pickme data breached එකක් වෙලා

    yes ! wandi gewanna wena tharamata adila yanna ida thiye.
  16. maxxiz6

    Pickme data breached එකක් වෙලා

    boruwak nam neme samples wala dala thiyena details wala dennekwa mama personally danna aya.
  17. maxxiz6

    Pickme data breached එකක් වෙලා

    better change your details
  18. maxxiz6

    කොහොමද බන් ගාලු පාරේ ඉඳන් බැද්දගාන wetland park එකට යන්නේ?

    google map කියල එකක් තියේ ඉදලා හිටලවත් පාවිච්චි කරපන්
  19. maxxiz6

    මොකක්ද මේ 99x එකේ සීන් එක?

    meki dan london neda?

    No contents