Excel Vlookup එකෙන් වැරදියට date එක lookup වෙනවා
මචන් මගේ data file එකක් තියෙනවා, එකේ තියෙන්නේ වාහන in / out දින වේලාවන්, මං මාසෙන් මාසෙට වෙන වෙනම තමයි excel sheet හදන් update කරන්නේ. දැන් ලොක්ක ඉල්ලනවා මේ අවුරුද්දෙම වාහන heldup උන වෙලාවල summary එකක්. මන් මාසෙන් මාසේ වෙන වෙනම තියෙන details එක...