මචන් මම slideshow එකක් හදද්දි මෙක උනේ මෙ CODE එක ගත්තෙ NET එකෙන් මෙකේ අවුල තියෙන්නෙ දාපු image ඔක්කොම play උනාට පස්සෙ ආයෙ මුල් image එක එද්දි මැදින් සැහෙන හිඩසක් එනවා
මෙන්න code එක
<marquee behavior="scroll" direction="left"><img src="mypicture1.jpg" width="250" height="250" /><img...