අපෙයි මට උන දේ Help Help
මම use කරන්නෙ Huwei 1550 dongel එකක් එකේ දැන් error එකක් මෙහෙම එනවා
oka ආවට පස්සෙ නිකන්ම Disconnect ෙවනවා නැවන connect කරන්ඩ නමි Restart karanda one . dan hama thissema enava මෙකට මෙකද කරන්නෙ lagadi format kara eth hari yanne naa

මම use කරන්නෙ Huwei 1550 dongel එකක් එකේ දැන් error එකක් මෙහෙම එනවා

Last edited:

අනිවා දන්න කෙනෙක් ඔයාට help එකක් දෙයි. 