සිත_රිදුණු_තැන්
~~සිත රිදුණු තැන්~~
******************************************************************
සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදි මම අත්‍යවශ්‍ය කළමනා කිහිපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි..තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක්...