මචන්ල, හිතේ දුක පොඩ්ඩක් බෙදා ගන්නයි එලකිරියට අවෙ. මම කෙල්ලත් එක්ක යාලු වෙලා දැන් අවුරුදු 2 , මාස 3. අපි හිතුව මෙක නවත්තන්න කියල. මොකද කෙල්ලට හරියට කෙන්ති යනව. එයට කෙන්ති ගියාම එයා කියන්නෙ මොනද කියල එයා වත් දන්නෙ නැ. කිසිම ගරුත්වයක් නැතිව මට කතා කරනව. මම එකට ආස නැ බන්. මට කිහිප පාරක් ම F OFF...